Nikawewa is a spectacular village situated in Kurunegala district lies beneath and surrounded by rocks. A visitor to Nikawewa village will not leave it unless being charmed by the loudness of it scenery. Imparting to children and adults of Nikawewa village the knowledge of English and the know - how of the computer in an asset which will upgrade their knowledge and standard of living. |
ජනාධිපති ලේකම් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් දියත් කර ඇති ඊ ගම්මාන ව්‍යාපෘතිය වයඹ පළාතේ ප්‍රථම වරට ක්‍රියාත්මක කළේ නිකවැව ගම්මානයෙයි. තොතරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ග්‍රාමීය ප්‍රජාවට තව දුරටත් සිහිනයක් නොකර අන්තර් ජාලය හරහා ඔවුන්ව ලෝකය හා යා කිරිම අපගේ ප්‍රධාන අරමුණයි. |
நிகவெவ, வடமேல் மாகாணத்தில் குருனாகல் நகரத்திலிந்நது 50 கி.மி நூர்த்தில் அைமந்துள்ள ஒரு அழகிய கிராமமாகும். ‘’வயபலங்கா’’ என்பது இக்கிராம மக்களின் வாழ்க்ன்கதாத்தை உயவர்த்துவதற்காக தொடர்ப்புசாதன தொழில் நுட்பத்தை உபயொகித்து எடுக்கப்பட்ட ஓர் முயற்சியாகும். மேலதிக நகவல்களை அறிந்துக்கொள்ள இந்ந இணையத்தளத்தை உபயொகிக்கவும். |